spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ බජට් එකට කලින් පාසිකුඩා බජට් සවාරියට එජාපෙනුත් 15 ක් යනවලු ! !

Must read

RAVI JEEWAමිගමුව මහනගර සභාවේ අයවැය ඉදිරිපත් කිරිමට පෙර මුළු නාගරික මන්ත්‍රි මණ්ඩලය සදහාම පාසිකුඩාවලට අති සුපිරි සවාරියක් සංවිධානය කිරිමට පොහොට්ටු නගරාධිපති දයාන් ලංසා පියවර ගෙන තිබේ.
නගර සභාවක අයවැය යනු ඉදිරි වසරේ ආදාල නගරයේ සංවර්ධන කටයුතු අරභයා තිරාණාත්මකව එකකි.
එය මෙවර තවත් වැදගත් වන්නේ ජනපති සිරිසේනත් මහින්ද රාජපක්ෂත් හවුලේ රට ආරාජික කරමින් දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් කර තිබියදි  එයට එරෙහිව රටපුරා ජනයා විදි බැස  විරෝධතාවන් සදහාද පෙරමුණ ගනිමින් ඇති පසුබිමකය.
.පසුගිය 21 වෙනිදා කොළඹදි ඇරඹුන අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයද සාර්ථක ලෙසින් ඉදිරියට ඇදෙමින් තිබේ.
මේ අතර මිගමුවේ එජාප මන්ත්‍රින් 15 දෙනෙකු පමණ පාසිකුඩාවල සාවාරියට නම් ලබා දි ඇතැයි මීගමුව එජාප ශාඛාවේ ලේකම් රවි ජිවාන්නද මන්ත්‍රිවරයා මිපුර කළ විමසිමකදි කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article