Stories මීගමුවේ බෝට්ටු රේස් ?? By fgamage - 2013 February 12 0 413 FacebookWhatsApp කතෝලික පල්ලියේ මුලිකත්වයෙන් විවිධ ව්‍යාපාරික ආයතනයන්ගේ අනුග්‍රහයෙන් මීගමුව කුඩාපාඩුව වැල්ලේ දි ඇරඹුන බෝට්ටු තරඟාවලිය ඊයේ සවස් වරුවේදි තාවකාලික නවතා දමන්නට සිදුවුෙය් සුළෙෙඟ තත්වය දරුණු විමත් සමගින්ය. යළිත් අද දිනයේ පෙරවරුවේ තරඟ අාරම්භය සිදුකෙරුනි.