spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ මුස්ලිම් දේවස්ථානවල අද යාච්ඤා මෙහෙයන් නෑ !

Must read

DSC_0408new(2.44pm) අද  පෙරවරුවේ සිට මීගමුව  නගරයේ  ආරක්ෂාව තර කර තිබූ අතර  ජුම්මා මස්ජිද්  -යුෂිපියා දේවස්ථානය  හා අහමිදියා  ජමාත් මුස්ලිම් දේවස්ථාන වල සිකුරාදා  දහවල් 12 ට පැවැත්වෙන යාඥා මෙහෙයන්  නවත්වා තිබුණි. පෙරියමුල්ල ඇතුළු ස්තාන කීපයකම පොලිසිය හා විශේෂ කාර්ය බලකාය විසින් ආරක්ෂාව තර කර තිබුණි. DSC_0429new DSC_0402vew DSC_0425 DSC_0426new

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article