spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්

Must read

DSC_0429newපසුගිය 21 වන පාස්කු ඉරිදා කටුවපිටිය ඇතුළු ලංකාවේ ස්ථාන 05ක සිදුවූ  බෝම්බ පිපිරීම් වලින්  පසු රටතුළ ආරක්ෂාව තර කර පොදු ස්ථාන වල සිදුකෙරෙන රැස්වීම් හා විවිධ උත්සව දේවමෙහෙයන් නවතා දමන ලදී. මීගමුව නගරයට   තවමත් පොලිසියේ හා විශේෂ කාර්්‍ය සාධක බලකායේ ආරක්ෂව සලසා ඇති අතර නගරය තුල කිසිම කුමන්ත්‍රණකාරී කණ්ඩයමක් හෝ  ගැටුම් ඇතිකිරීමේ උත්සායක නැවැත්වීමට ආරක්ෂක අංශ මෙන්ම ආගමික නායකයින්ද සාර්ථක උත්සාහයක් දරමින් සිටී.  මීගමුව තුළ විශාල මුස්ලිම් ජනතාවක් ජීවත්වන අතර ඔවුන්  පැවසූවේ මීගමුවේ ඔවුන්ට ආරක්ෂාව තිඛෙන බවත් කිසිවෙකු පිටින් පැමිණ යම් කලබලයක් ඇති කිරීමට උත්සාහ කරනු ඇතැයි ඔවුන් තුළ බියක් පවතින බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article