spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ රෝහලේ මානසිකරෝග ඒකකය දිවුලපිටියට ගෙනියන්නේ ඇයි ?

Must read

mental healthමීගමුව රෝහලේ ක්‍රියාත්මකව පැවැති මානසික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය පවතින අර්බුදකාරි තත්වය හමුවේ දිවුලපිටිය රෝහලට ගෙනයෑමට ඇති සුදානමක් ගැන වාර්ථා වේ.
විශේෂයෙන්ම මීගමුව වැනි අතිවිශාලක ජනකායක් සහ විවිධ ක්ෂේත්‍ර නියොජනය කරමින් දැනටමත් මෙහි සේවාව ලබමින් සිටින පසුබිමකදි දිවුලපිටියට ගෙනියන්නේ එකි ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍යවරියගේ නිවස දිවුලපිටියේ විම නිසාදැයිද තතු දන්නෝ ප්‍රශ්ණ කර සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article