spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ සෝදිසි මෙහෙයුමකින් සැකකටයුතු 15 ක් අත්අඩංගුවට !

Must read

NGB 6(12.15 pm ) ඊයේ දිනයේ මිගමුව පුරා ක්‍රියාත්මක වු සෝදිසි මෙහෙයුම් වලදි සැකකටයුතු දේවල් සහ ආයුධ ලගතබාගැනිම් හේතුවෙන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ ඇතැම් නිවෙස් හි වෙනත් අයගේ ගමන් බලපත් කිපයක් ලගතබාගෙන සිටි අයට ඒ අතර විය.
මෙම මෙහෙයුම ඊයේ පෙරවරු 7 සිට දවල් 12 දක්වා ක්‍රියාත්මකව තිබුණි.NGB 1pic- colourmedia.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article