spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ෆොටෝකාරයන්ට හොද තැනක්

Must read

මීගමුව ජායාරූප ශිල්පීන්ෙග් සංගමයේ  නව  ගොඩනැගිල්ල හෙට පෙරවරුවේ විවෘත  කිරිමට නියමිතය.

මීගමුව පුද්ගලික බස්නැවතුම් පල පිහිටි ඉඩමට යාබදව ඇති ළමා උද්‍යානයේ  නඩත්තු කටයුතු කරගෙන යාම මේ අනුව  පැවරෙන්නේ මෙම සංගමය වෙත වන අතර එකි භූමියේම මෙම කාර්යාලිය ගොඩනැගිල්ලද පිහිටා තිබේ.

ජායාරූප සංගමයකට හිමිකාරිත්වය ලැබෙන ගොඩනැගිල්ලක්  ඇති ලංකාෙව් එකම ජායාරූප සංගමය වනුයේ මීගමුව ජායාරූප ශිල්පින්ගේ සංගමය බව එහි සභාපති ලක්මාල් ප්‍රනාන්දු මහතා
පවසා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article