මීගමුවේ, MAS ආයතනය සමඟින් තවත් ශිෂ්‍ය කණ්ඩායමක් ජපානයේ අධ්‍යාපනයට

0
239

 

 

වසර ගණනාවක් මුළුල්ලේ , විදේශ අධ්‍යාපන සිහිනයන්, යථාර්ථයක් බවට පත් කරගන්නට නිවැරදි මඟ පෙන්වීම සහ දැනුවත් කිරීම සමගින් කඩිනම් සම්බන්ධීකරණ කටයුතු සේවා සිදු කරමින් උපරිම ජනතා විශ්වාසය දිනාගත් මීගමුවේ MAS CONSULTANTS
(මාස් කන්සල්ටන්ස්) ආයතනය තුළින් මේ වසරේ අප්‍රේල් මාසයේ ජපානයේ බඳවා ගැනීම් කාර්යය ( intake ) සඳහා විසා අයදුම් කළ සිව්වන සහ අවසාන ශිෂ්‍ය කණ්ඩායම් MAS CONSULTANTS ආයතනයේ අධ්‍යක්ෂවරුන් සමඟ පසුගිය 12 වෙනි දින (12/04/2026) ජපානය බලා පිටත්ව ගියහ.
ජපානයේ, ටෝකියෝ හී ආගමන (immigration) රෙගුලාසි 100% නිවැරදිව සහ නිත්‍යානුකූලව සපුරමින්, සාර්ථකව ලබා ගත් විසා සමඟින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50 කට ආසන්න ප්‍රමාණයක් මේ වසරේ ගෙවී යන මේ අප්‍රේල් මාසයේදී ඔවුන්ගේ ජපන් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගත්හ.
ජපානයේ විවෘත කර ඇති MAS CONSULTANTS ආයතනයේ , ජපාන කාර්යාලය මගින් ඔවුන්ට ගැලපෙන පරිදි , අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නිම වනතුරු , එරටදී ඔවුන්ට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම සිදු කරනු ලබයි.

ඔබේ අනාගත සිහිනය ජපානයේ නැතහොත් යුරෝපයේ හෝ වෙනත් විදේශයක අධ්‍යාපනය ලැබීමද ???
එසේ නම්. ….
ඉක්මනින්ම MAS CONSULTANTS ආයතනය හා එක්ව ඔබේ අනාගත, විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න….
තවත් පමා නොවන්න,
අදම පැමිණෙන්න
නැතිනම්
කතා කරන්න.

1

මාස් කන්සල්ටන්ස්
MAS CONSULTANTS
අංක. 02 ,
මිනුවන්ගොඩ පාර,
ගල්කන්ද හංදිය
මීගමුව.
www.masconsultants.org

අමතන්න-
077 75 12 131
076 34 48 708
e-mail- contact@masconsultants.org

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here