මීගමුව අඛණ්ඩ ජන අරගලයට දින 33 යි

0
176

මිගමුව අඛණ්ඩ විරෝධතාවයට අදට දින 33කි.ගෝඨා ගෙදර යා යුතුයැයි ප්‍රධාන තේමාව කරගනිමින් ගෝල්ෆේස් භුමියෙන් ඇරඹි ජනඅරගලය මේ වන විට නගර ගණනාවක් පුරා පැතිර ගොස් තිබේ.

මිගමු අඛණ්ඩ විරෝධතා භුමියේ ක්‍රියාකාරින් කියා සිටින්නේ ජනතාව පිඩනයට පත්කරමින් සිට්න මේ පාලනය අවසන් කරන තෙක් අරගලය දිගටම ක්‍රියාත්මක බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here