spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව ගැන දෙරණ බොරු කියලා…

Must read

කොරෝනා පිළිබදව නිවරදි තොරතුරු පමණක් සමාජ ගතකරන ලෙසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හැමවිටම උපදෙස් දි තිබුණද පසුගිය කාලය තුල රජයට ඉතාමත් සමිප ඇතැම් මාධ්‍ය විසින් ඒ සියළු ඉල්ලිම් ප්‍රතික්ෂේප කරමින් හිතුමතේ පුවත් පළකරමින් සිටින අයුරු පෙනේ.
විශේෂයෙන්ම දෙරණ නාලිකාව අවස්ථා කිපයකදිම මිගමුවේ කොරෝනා රෝගින් ගණන ගැන බොරු වාර්තා පළකර තිබුණි.
ඒවා සැබැවින්ම නිවරදි නොවන බව දැනගත්තද කිසි දවසක එකි සංඛ්‍යා ගැන තතු නිවරදි කර තිබුනේ නැත.
මේ නිසාම දැන් මිගමුවේ ජේෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ටම දෙරණ පුවත නිවරදි නොවන බව කියන්නට සිදුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article