spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වසරේ අවසන් දවසේ මිගමුවේ මාළු මිළ..

Must read

මේ වසරේ අවසන් දිනයේ මිගමුව දූව පිටිපන ලෙල්ලමේ මාළු කිලෝවක මිළ පහත සදහන් ආකාරයෙන් විය.


කෙලවල්ලා බිලි මාළු රු 720-750
කෙලවල්ලා -දැල් මාළු රු 650-670
තලපත් රු 800-820
මිමැටි රු 500- 550
මඩුවා රු 380-400
වැව් මාළු රු 400-420
ඇටවල්ලා රු 340-360
ලින්නා රු 250
කුම්බලා රු 400-420
හුරුල්ලා- 420
ලොකු ඉස්සා රු 850
පොඩි ඉස්සා රු 450-500
දැල්ලා රු 700
ලේන පරව් රු 350
බලයා රු 420
තෝරා ( පොඩි) රු 800
හබරලි රු 430
සාලයා රු 150
ඊයේ දිනයට සාපෙක්ෂකව අද දිනයේ මාළු මිළ තරමක් ඉහල ගොස් ඇතැයි අපගේ ආරංචි මාර්ග පවසා සිටින අතර කෙසේ වෙතත් පසුගිය වසරට සාපෙක්ෂකව අනිකුත් සියලුම බඩුවල මිළ ගණන් ඉහල ගොස් තිබුණද මාළු මිළ පසුගිය වසරේ දෙසැම්බර් අග පැවැති මිළටත් වඩා තවමත් අඩු මිළක පවතින බව මිපුර අමතා කරුණු දක්වා සිටි ව්‍යාපාරික මහතුන් සදහන් කර සිටිති

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article