spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා අධි අවදානම් කලාපයක උත්සවයක් ?

Must read

මීගමුව තවමත් ඇත්තේ අධි අවදානම් කලාප ලැයිස්තුවේය.
පවතින වසංගත තත්වය හමුවේ සියළු පවුල් වල එකතුවලට සිමා පනවා ඇති පසුබිමක ඇතැම් දේශපාලකයෝ මේ නීති කඩකරමින් වැඩ අල්ලන යැයි කියා වසරේ පළමු දවසේම ජනතාව සහ නිළධාරින් අවදානමේ හෙළිමට මාධ්‍ය සංදර්ශනයක් හෙට දිනයේ සංවිධානය කර තිබේ.


ජනතාව ගැන කවදත් කිසිදු කැක්කුමක් නොතිබුණ තමන්ගේ පවුල පමණක් රැකුනොත් ඇති යැයි කියා දශක ගණනාවක් පුරාවට කටයුතු කළ නිමල් ලංසා නව වසර අරඹන්නේ යළිත් වරක් ඒ පණිවිඩය සත්‍යයක්ම බව සමාජ ගත කරමිනි.
හොදට ඇති පාරවල්ද කඩ දමා අලුතින් හදන ලංසා පවුල මෙවර හෙට වැඩ ඇල්ලිම සදහා තෝරාගෙන ඇත්තේ රගදරගුරු නික්ලස් මාවතයි.
හෙට පෙරවරුවේ ඒ වෙනුවෙන් උත්සවය පැවැත්වෙන්නේ කොරෝනා රෝගින් 40 දෙනෙකු හදුනාගෙන ඇති තලාදුව කම්කරු නිවාස සංකිර්ණය ආසන්නයේමය.
දැනට මිගමුවේ අවදානම්ම ප්‍රදේශය වන්නේද තලාදුවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article