මීගමුව නගරය තුල සියළු බෙදාහැරිම් කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතට!

0
1011

Screenshot_20200331_074658මතුව ඇති අර්බුදකාරි වාතාවරණය යටතේ මිගමුවේ බෙදා හැරිම් කටයුතු කිසියම් අවිධිමත් තත්වය පැවතුණි.ඊට ප්‍රධාන හේතුවක් වි තිබු⁣නේ ඒ කටයුතු මිගමු නගර සභාව යටතේ පැවතිමය.එහිදි දේශපාලන අධිකාරියේ විවිධ බලපෑම්වලට යටත්ව අවුල් වෙමින් තිබුණ මුළු නගරයම අත්දුටු සත්‍යයක් විය.සැබැවින්ම විය යුතුව තිබුනේ එය රාජ්‍ය පරිපාලන තන්ත්‍රයේ ප්‍රධාන නියෝජිතයා වන ප්‍රාදේශීය ලේකම් වෙත පැවරිමය.එහෙත් අද සිට මේ සියළු සම්බන්ධිකරණ කටයුතු ප්‍රාදේශීය ලේකම්තුමියගේ මුලිකත්වය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැවරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here