spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නගර මධ්‍යයේ ඇති බසාර් පාරේ වැඩ ඇන හිටියි ???

Must read

2015 වසරේ මාර්තු මාසයේ මැද මීගමුව බසාර් පාර හෙවත්  ඩී.ඇස් .සේනානායක පාර අලුතින් සෑදීම ආරම්භ කළ  අතර මීපුර වෙබ් අඩවියේ  ඒ පිළිබදව ප්‍රවෘත්තියක් ද පළ කළෙමු. මේ වන විට මාස දෙකක් ගතවී ඇති අතර එම මාර්ගයේ ස්ථාන කිහිපයක වැඩ නිම නොවී පැවතීම හේතුවෙන් එහි ගමන් ගන්නා මගීන් මෙන්ම විශේෂයෙන් රියදුරන් දැඩි අපහසුතාවකට ලක්වෙති. පාරේ තැන් කිහිපයක ලෙවල් කිරිමක් හෝ වැඩ සම්පූර්ණයෙන් අවසන් කර නොමැති අතර තද දූවිහිල්ලක් පවතී. මෙම මාර්ගයේ ගමන් කරනා සියලූම වාහන ඉතාම හෙමින් ගමන් කරන්නේ එම පාරේ ඇති අසම්පූර්ණ තත්ත්වය හේතුවෙනි. මේ සම්බන්ධයෙන් මෙම මාර්ගය භාවිතා කරන්නන් දැඩි අපහසුතාවයකට පත්වී ඇති අතර ඔවුන්ගේ චෝදනාව වන්නේ මෙම මාර්ගය සම්පූර්ණ නොකර මහජනතාවගේ පරිහරණයට  විවෘතව ඇත්තේ ඇයි ද යන්නයි.IMG_9681-1024x781

සබැදි පුවත්

මීගමුව ‘බසාර්’ එකේ පාර හදන්න පටන් අරන් ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article