spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට

Must read

Faris MP(3.40pm) අද (27) මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් නිවාස හා පුද්ගලයන් පරීක්ෂා කිරීමේ  විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදී. එම පරික්ෂාවේ දී මීගමු නියෝජ්‍ය නගරාධිපති මෙහොමඩ් ෆරීස් මහතාගේ නිවසේ තිබී  කඩු දෙකක් මන්නයක් හා කිනිස්සක්   වැනි ආයුධයක් සහ තවත් උපකරණ කිහිපයක් සම්බන්ධයෙන්  ඔහුව අත්අඩංගුවට ගෙන මීගමුව පොලීසියේ රදවා ඇති බව වාර්තාවේ.nimal dayan

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article