spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව පොලිසිය ගැන ඕමල්පේ සෝභිත හිමිගේ චෝදනාව බරපතලයි ?

Must read

save-a-paw-press1පසුගියදා කොළඹදි පැවැති පුවත් පත් සාකච්ජාවකදි ඔමල්පේ සෝහිත හිමියන් විසින් මීගමුව පොලිසිය පිළිබදව බරපතල ප්‍රකාශයක් කරන්නට යෙදුණි.
සැබැවින්ම රටක් බලා සිටින මැක්ස් ඝාතනය ගැන මිගමුව පොලිසියට දැන් ඇත්තේ එකම විසදුමකි.
ඝාතකයාව රකින්නට ගොස් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව අවමානයට ලක්කරනවාද ?නැතිනම් එහි ගෞරවය රකිනවාද යන තිරාණාත්මක ප්‍රශ්ණයයි.IMG_20200507_072219max6Max 8

කෙසේ වෙතත් එදා ඔමල්පෝ සෝභිත හිමියන් මෙසේ සිය අදහස් ප්‍රකාශ කර තිබුණි.

……මේ වෙසක් පෙහොය දා අහිංසක සුනඛකයෙක් කෲරතර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සාක්කි සහිතව අපි දැක්කා. අවාසනාව මේ දසදහස් ගණනක් ඇස් වලට දකින්ට ලැබුන සාධකය ප්‍රතික්ෂේප කරමින් අද⁣ මේ දාමරිකයාව,මේ කෲරතර මනුස්සයා අහිංසකයෙක් හැටියට නිදහස් කිරීමේ කුමන්ත්‍රණ ව්‍යාපාරයක් යන බව පැහැදිලියි. කුමන්ත්‍රණයේ නිර්මාණකරු ⁣තමා නීතිය රකින්ඩ ඉන්න සිවිල් සමාජයේ ආරක්ෂාකරු වන පොලීසිය.
මේ දිනවල කොවිඩ් 19 වසංගතය ඉදිරි⁣යේ පොලීසිය ක්‍රියාකරන අතිවිශිෂ්ට විදිහඅපි දැක්කා.නමුත් මේ වෙසක් පොහොය දා අර අහිංසක සුනඛයා මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ වෙන්නේ පොලීසියේ හිටපු උසස් නිලධාරියෙක් තමන්ගේ කමට සලකගෙන මේ අපරාධකාරයාට සුදුහුණු ගාන්න පොලිසිය ඉදිරිපත් වෙනවා කියන සාධාරණ සැකයක් අපට මතුවෙනවා……..

ඝාතන චෝදනා ලැබු සිටින විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ ඇප අවලංගු කරන්නේද යන්න ගැන තීරණය මැයි 26 වනදාට යෙදි ඇත.
රටක් බලා සිටින තින්දුවක් එදාටවත් ලැබේවිද ???

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article