මීගමුව පොලීසිය සහ අගුරුකාරමුල්ල ප්‍රජා පොලිසිය කමිටුව එක්ව සංවිධානය කළ බක්මහ උළෙල මීගමුව විද්‍යාලංකාර විද්‍යාල ක්‍රීඩා පිටියේදී 2025 මැයි 10 වනදා පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රජා පොලිස් ස්ථානාධිපති ලලිත් රෝහණ මහතා අගුරුකාරමුල්ල ප්‍රජා පොලිස් සැරයන් ක්‍රිෂාන්ත ප්‍රදීප් මහතා ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වූහ.
එම්.එස්.එම්.මුනිර්