spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, July 8, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
Home Stories මීගමුව බන්ධනාගාරයේ මහ රෑ මෙහෙයුමක් ! ලක්ෂ 10 ක් මත්කුඩු අත්අඩංගුවට !

මීගමුව බන්ධනාගාරයේ මහ රෑ මෙහෙයුමක් ! ලක්ෂ 10 ක් මත්කුඩු අත්අඩංගුවට !

0
209
NGB prisonමීගමුව බන්ධනාගාරයේ කළ හදිසි සෝදිසි මෙහෙයුමක දී විශේෂ ගණයේ  සිර කුටි කිහිපයක තිබී රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනාකමින් යුත් මත්කුඩු තොගයක් සමඟ ජංගම දුරකතන ඇතුළු උපාංග රැසක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර බුද්ධි අංශය පවසන බව ලංකාදිප වෙබ් අඩවිය අද වාර්ථා කොට තිබුණි.
බන්ධනාගාරය තුළ මෙවැනි වැටලීමක් කර ඇත්තේ දිර්ඝ කාලයකින් පසුව වන අතර බන්ධනාගාර අධිකාරිය කිහිප අවස්ථාවකදීම විරුද්ධත්වය පළ කර තිබූ බවද වැඩිදුරටත් එහි සදහන්ය.
බුද්ධි අංශ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ඊයේ (13) රාත්‍රී මෙම වැටලීම සිදුකර ඇත.
මීගමුව බන්ධනාගාරයෙන් මෙවැනි නීතිවිරෝධී ද්‍රව්‍ය තොගයක් එකවර අත්අඩංගුවට ගෙන ඇති ප්‍රථම අවස්ථාව මෙය වේ.
බන්ධනාගාරය තුල සිදුවෙමින් තිබුණ මේ දුෂිත ක්‍රියාවලට කිසියම් උසස් නිළධාරියෙකුගේද සහය තිබු බවට වන චෝදනාවක්ද ඇති බවද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here