spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව මත්රකුසාගේ තිප්පොළේ පැවැති මතට එරෙහි ජාතික සරුංගල් උළෙල ?

Must read

සරුංගල්නිල් අහසේ වසන්තය ජාතික සරුංගල් සැණකෙළිය මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්විණ 2016 අගොස්තු 28 වෙනිදා පැවැත්විණි.

‘කයිට්ස් ශ්‍රී ලංකා’ සංවිධානය විසින් විධානය කර තිබු මේ සරුංගල් සැණකෙළිය සංවිධානය කරනු ලැබ තිබූ අතර ඊට මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය ද එක් වී සිටියේය.

එහිදී අදහස්   මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂක වෛද්‍ය සමන්ත කුමාර කෙතලවආරච්චි මහතා බිබිසි සංදේශයට කියා තිබුනේ තරුණයන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සඳහා මේ ආකාරයේ වැඩසටහන් ඉදිරියේදීත් ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම බිබිසි සංදේශයට අදහස් දක්වමින් කයිට්ස් ශ්‍රී ලංකා සංවිධානයේ ලේකම් තේජිත සෞභාග්‍ය එදිරිසිංහ අවධාරණය කර තිබුනේ ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමින් සරුංගල් ප්‍රචලිත කිරීම සඳහා තමන් කටයුතු කිරීමට සුදානම් බවය. එහෙත් මේ කිසිවෙකුත් නොකි එක කථාවක් තිබේ.
එය අතිශයින්ම භායානකය.
මීගමුවේ මත්ද්‍රව්‍ය පිළිබදව කප් ගැසු ගෝඩ් පාදර් කෙනෙකු සිටි.වෙරළ උද්‍යානය සියළු කප්පම් ක්‍රියා මෙහෙයවනු ලබනන්නේ ද ඔහුය. වෙරළ උද්‍යානයේම අනික පැත්තේ ඇති ද බෝට් නම් වු හෝටලයේ නැති මත්ද්‍රව්‍යයක් නැත.
ඒ සියල්ල පමණක් නොව මීගමුවේ විවිධාකාර වු මත්දව්‍ය සැපයිම් ගැන අංක එකට කප්ගසා සිටින අයෙකු විසින් මෙහෙයවෙනු ලබන මේ කප්පම් වෙරළ කලාපය යනු යහපාලනයට තවමුත් මුදා ගැනිමට නොහැකි වු අති සුන්දර පරිසරයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article