spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව මහනගර සභාවට කුලි රථයක් යෙදිමට රු.60000 ක් ගත් මාටියා කව්ද ?

Must read

library image
library image

මීගමුව මහනගර සභාවට මාසික කුළි පදනම යටතේ වාහනයක් යෙදවිමට කිසියම් පුද්ගලයෙකු විසින් රු 60000 ක් ලබාගෙන ඇති බවට කථාබහක් දැන් නගර සභාව තුල පැතිරෙන්නට පටන්ගෙන තිබේ.
මෙසේ කප්පම් ගත් නිළධාරියා කව්ද?
මේ අතර මීගමුව මහනගර සභාවේ විවිධ අවස්ථාවන් වලදි කප්පම් ගන්නා ඇතැමුන් දැන් ඒ මුදල් වලින් දෙමුහුන් වාහන ගන්නට පටන් ගෙන ඇති බව ද සැලය.
මේ අතැමුන් තමන්ගේ නිලයට අමතරව නගර සභාවේ වෙනත් අංශවල වැඩද භාරව කටයුතු කරමින් මාටියා මෙහෙයුම යහමින් ක්‍රියාවට නගමින් සිටිති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article