spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සීදුවේ විදූලි උපකරන අළුන්වැඩියා වෙළදසැල ගිනි ගනියි..

Must read

IMG_20150526_123320IMG_20150526_123216
මිගමුව කෙළඹ ප්‍රධාන මාර්ගයේ සීදූව ඉන්ධන හල අසල   පවත්වාගෙන යනු ලැබූ විදූලි උපකරන අළුන්වැඩියා සහ අලවි මධ්‍යස්ථානයක් ඊයේ 26 අළුයම 2 ට පමණ මුලුමනින් ගිනිගෙන විනාශ වී ඇත.
විදේශ රටවල පවිචිකරන ලද විදූලි උපකරන මෙරටට ගෙන්වා අළුත් වැඩියා කර අලවිකරණ මේ මධ්‍යස්ථායේ  තිබූ සියළුම උපකරණ ගින්නෙන් විනාශ වි ඇති අතර එහි වටිනා කම මෙතෙක් ගණන් බලා නැති බවත් ගින්නට හේතුව විදූලි කාන්දූවක් බව පොලීසිය සැක පහල කරයි.
කටුනායක අයොජන කලාපයේ ගිනි නිවන එකකය මගින් ගින්න නවා දමා ඇති අතර මෙම ගිනිගත් ස්ථායට යාබද නිබූ ඉන්ධන හලට  යම් හෙයකින් ගින්න  පැතිරුනාම් විශල  හානියක් විමට ඉඩ නිබු බව ප්‍රදේශවාසින් පැවසුහ.
සීදූව පොලීසිය මේ  සම්බන්ධයෙන් වැඩි දූර පරික්ෂණ මෙහෙය වනු ලබයි.

සිතුමි නවෝදා  

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article