spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහල ගැන අද විශේෂ සාකච්ජාවට ලොක්කෝ නෑලු ?

Must read

10මීගමුව රෝහලේ පවතින අවධානම් තත්වය ගැන පසුගිය දා රෝහලේ සමස්ථ කාර්ය මණ්ඩලය විසින් විරෝධාතාවක් පවත්වමින් කියා සිටියේ තමන් ඇතුුළු 5000 කගේ ජිවිත අනතුරේ බවය.
මේ පිළිබදව අද දිනයේ සෞඛ්‍ය බලධාරින් සමගින් විශේෂ සාකච්ජාවක් පැවැත්විමට නියමිතව තිබුනද දැන් වාර්ථා වන්නේ අදාල බලධාරින් කිසිවෙකුත් රැස්විමට නොපැමිණෙන නිසා එය නොපැවැත්වෙන බවය.
මෙම සකාච්ජාව  රෝහල් කාර්ය මණ්ඩලයේ විරෝධතාවය නවතා දමිම සදහා පමණක් යෝජනා කෙරුණ එකක්ද යන සැකය දැන් රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් විසින්ම මතුකරමින් සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article