spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂයේ බහුතරයක් මහින්දටලු ?

Must read

MC membersමීගමුව ශ්‍රිලනිප දේශපාලනය තුල නව සන්ධානයන් ගොඩනැගෙමින් තිබේ.මෙහි අලුත්ම පුවත වන්නේ පසුගිය දිනක හිටපු ජනපති දිවුලපිටියට ආගමික කටයුත්තක් සදහා පැමිණ තිබුන අවස්ථාවේ එහි ගොස් සිටි මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ  නාගරික මන්ත්‍රින් පිළිබද පුවතයි.
ඇමති නිමල් ලංසාගේ සමිපතම මන්ත්‍රිවරුන් වන සුනිල් සිල්වා සහ දායල් නිලංග ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් 8 දෙනෙකු පමණ මෙම අවස්ථාවට සහභාගිව තිබුනේ මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක සරත් ගුණරත්නද සමඟිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article