මීගමුව මහනගර සභාව ජුනි මස අවසානයේදි විසුරුවා හැරේ ?

0
121

MC-NGBමීගමුව මහනග සභාව ඇතුළු දරනට විසුරුවා හැර නැති සියළු පළාත් පාලන ආයතන විසුරුවා හැර කොමසාරිස්වරුන්ගේ පාලනයට නතු කරනවා  වෙනුවට දේශපාලන බලධාරියෙකුගේ පාලනයට නතුකිරිම සදහා සුදානමක් ඇතැයි වාර්ථා වේ.
මේ අනුව මීගමුව මහනගර සභාව පාලනය පැවරෙන්නේ කාටදැයි යන්න මේ දිනවල දේශපාලන කවයන් අතරේ කථාබහට ලක්වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here