spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ උද්දච්ච ආරක්ෂකයන් ගැන මාධ්‍ය සගයන්ගෙන් වචනයක් !

Must read

NGB-hospital-new-buildig-( 6.00 pm ) මීගමුව රෝහලේ පිවිසුම් දොරටුවේ සිටින උද්දච්ච ආරක්ෂයකයන් ගැන වචනයක් කිව යුතුව තිබේ. අද දින පෙරවරුවේ රෝහල තුල පැවැති භාණ්ඩ බෙදා දිමේ වැඩසටහනක් වාර්ථා කිරිමට අපගේ මාධ්‍ය සගයයෙකු එහි ගොස් තිබුන අවස්ථාවේ ප්‍රශ්ණ කරමින් බෑග් අදමින් අන්‍යවශ්‍ය කරදයක් කොට ඇති බැව් දැනගන්නට ඇත.
එසේ කර ඇත්තේද මේ අවස්ථාව ආවරණය කිරිම සදහා මාධ්‍යවේදින් පැමිණෙන බව රෝහල් පිවිසුම් දොරටුවේ ආරක්ෂකයන් හට දැනුම් දි තිබියදිය.
මිට පෙර අවස්ථා කිපයකදිද මාධ්‍යවේදින් හට මේ උද්දච්ච ආරක්ෂකයන් විසින් පාට් දමා තිබුණ අයුරු අපට මතකය. එබැවින් රෝහල් බලධාරින් හටද විවෘතව කිය යුතුව ඇත්තේ මීගමුව රෝහලට අදාලව මාධ්‍යකරුවන්ට එහා ගිය සේවාවක අප පසුගිය වසර ගණනාව පුරාම කටයුතු කර ඇත්තෙමු. එබැවින් මාධ්‍යකරුවන්ට සැලකිය යුතු ආකාරය ගැන රෝහලේ ආරක්ෂක ප්‍රධානින් නිසි ලෙසින් දැනුවත් කිරිම ඉදිරියේදි රෝහල් පාලන අධිකාරියේද වගකිමක් බව මෙහිලා සටහන් කරනු කැමැත්තෙමු.
එබැවින් ඒ අයට කිව යුුතුව ඇත්තේ අප මාධ්‍ය සගයන් එහි එන්නේ රෝහලට කව්රුන් හෝ හොද මිනිසුන් විසින් කිසියම් භාණ්ඩ ලබාදෙන්නේ නම් නම් ඒවා වාර්ථා කිරිමට මිස ප්‍රසන්න රණතුංගලා විසින් රෝහල් පුරවමින් දමා ඇති ඇතැම් සේවයකයන් හොරෙන් අරක්කු බොන හැටි වාර්ථා කිරිමට නොවන බවද උද්දච්ච ආරක්ෂකයන්ට කිව යුතුව තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article