spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ බලු ප්‍රශ්ණයක් !

Must read

NGB hospital(8.15 am ) මිගමුව රෝහල තුලද දඩාවතේ යන බල්ලන් පිළිබදව බරපතල ප්‍රශ්ණයක් මතුව ඇතැයි වාර්ථා වේ.මෙ කරුණු වාර්ථා වි තිබුනේ පසුගිය දිනක පැවැති මිගමුව  ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විම අතර තුරදිය.
එපමණක් නොව මිගමුව නගරය තුලද පවතින් දඩාවතේ බල්ලන් විධිමත් ලෙසින් එන්නත් කිරිමට පියවර ගත යුතු බව මෙහිදි අවධාරණය කෙරුණි.
එපමණක් නොව විශේෂයෙන්ම මිගමුව රෝහල තුල සිටි මේ බල්ලන්ගේ ප්‍රශ්ණයට අදාලව මහනගර සභාවත් රෝහල් බලධාරින්ද එක්ව කිසියම් වැඩපිලිවෙලක් යෙදිමේ බරපතල අවශ්‍යතාවක් මේ වන විට පවති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article