spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ ශල්‍ය වාට්ටුව අනතුරේ ?

Must read

hospital 1මීගමුව රෝහලේ ශල්‍ය වාට්ටුව තුලට ඉහල මාලයේ වැසිකිලි වලින් පිටතට යන ජලය කාන්දුවිම නිසා බරපතල අර්බුදයක් මතුව ඇතැයි වාර්ථාවේ.
කොරියානු රජයේ ආධාර මත ඉදිකෙරුන මේම රෝහල් ගොඩනැගිල්ලේ මේ අප ජල කාන්දුව දැනට වසර ගණනාවක සිට සිදුවෙමින් තිබුනද එයට කිසිදු නිසි පිළිතුරක් ලැබි නැත.
ශල්‍යකර්මවලට භාජනය වුවන් සිටින මේ වාට්ටුවේ තත්වය අවදානම් වි ඇත්තේ මේ කාන්දුවෙන ජලයේ ැඅති විෂබිජ මේ රෝගින්ගේ තුවාලවලට අැතුළු විමට ඇති හැකියාව නිසාය.
පසුගිය දිනක මෙහි එක් වෛද්‍යවරයෙක් ශල්‍යකර්මයකට භාජනය වුවෙකුට ප්‍රතිකාර කරමින් සිටියදි ජල බිංදු වෛද්‍යවරයාගේ හිසටද පතිත විම නිසා රෝගියා සිටි අැද එම ස්ථානයෙන් මදක් ඉවත්කර ප්‍රතිකාර කිරිමට සිදුව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article