spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහල ”ප්‍රියශාන්ති ගොඩනැඟිල්ලට ”ගෙනයාමේ යෝජනාවක් ?

Must read

5මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ල පිළිබදව අද මීගමුව රෝහල තුල පැවැති විශේෂ සාකච්ජාවකට අදාල ප්‍රධාන සෞඛ්‍ය බලධාරින් නොපැමිණි බව අප දැනටමත් වාර්ථා කර ඇත්තෙමු.
එහි පැමිණ සිටි දෙවන පෙළ නිළධාරින්ගේ යෝජනාව වි ඇත්තේ පවතින ගොඩනැගිල්ලේ ඇති වාට්ටු රෝහල ඉදිරිපිට ඇති ප්‍රියශාන්ති නම් වු තට්ටු ගොඩනැගිල්ලට ගෙන යාමේ ඇති ඉඩකඩ ගැන සොයා බැලිමය.
එපමණක් නොව රෝහලේ අංශ ඒ පළාතේ වෙනත් රෝහල් වෙත අනුයුක්ත කිරිමට ඇති ඉඩකඩ ගැනද විමසා බැලිමේ යෝජනාවක් මේ සාකච්ජාවේදි මතුව ඇතැයි සැලය.
කෙසේ වෙතත් මේ සියල්ල මීගමුව රෝහල අද මුහුණ පා ඇති ඇත්ත අර්බුදය ගැන වු ප්‍රශ්ණය ගැඹුරින් සාකච්ජා කොට විසදුම් සොයනවා වෙනුවට අතිසාරයට අමුඩ ගසනවා වැනි වැඩ යැයි රෝහලේ සේවකයන් බහුතරයකගේ අදහසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article