spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දශක දෙකක් තිස්සේ පැලැස්තර දමන පාරක්

Must read

rita rd1මේ ඔබ දකින්නේ වෙන්නප්පුව තල්දෙක ප්‍රදේශයේ තල්දෙක දේවස්ථානය හා ශාන්ත රීටා විද්‍යාලය ඉදිරිපිට දිවෙන මාර්ගයයි.මෙම මාර්ගය මීට පෙර  බස් රථ ධාවනය වූ මාර්ගයකි. දශක දෙකක කාලයක් තිස්සේ වැසි කාලයට මෙලෙස දිස්වෙන මෙම මාර්ගය ඡන්ද කාලයට පමණක් පැලැස්තර දැමීමට දේශපාලන අධිකාරිය පියවර ගනී.පාසලක් ඉදිරිපිටින් යන මෙම මාර්ගය  යහපාලන ආණ්ඩුවෙන් හෝ  සංවර්ධනය වෙතැයි අපේක්ෂාවෙන් සිටිමු.
     පසුගිය ආණ්ඩුව සමයේ  එක රැයින් කොන්ක්‍රීට් කරපු , තාර දාපු පාරවල් දක්නට ලැබිනි.යහපාලන ආණ්ඩුව ආ විගසම මෛත්‍රීපාල සිරිසේන මහතා මීගමුවට පැමිනීමට  පෙර දින හා එදින දහවල් මීගමුව –  මීරිගම මාවත හරස් කර සංවර්ධනය කරනු දක්නට ලැබිනි. මෙවැනි සිදුවීම් අපට අහන්න දකින්න ලැබුනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේය නමුත් යහපාලනය යටතේද මෙවැනි සිදුවීම් දක්නට ලැබීම ඛේදජනකය.
රෝෂේන් රන්දිම – වෙන්නප්පුව
rita rd 2
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article