spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව ශා.ජෝශප් විදුහලේ මුදල් අක්‍රමිකතා රැසක් ! කාර්දිනල්තුමා හමුවිමට දෙමව්පියන්ට ඉඩනොදෙන්නේ ඇයි ?

Must read

money-house-17908339මීගමුවේ පිහිටි ශා.ජෝශප් විදුහලේ දැන් මතුව ඇති බරපතල අර්බුදය ගැන කථා කර ගැනිම සදහා ඒ පාසැලේ දෙමාපිය කමිටුව අවස්ථා ගණනාවකදි මැල්කම් රංජිත් කාර්දිනල්තුමන්ගෙන් අවස්ථාවක් ඉල්ලා සිටියද තවමත් එය ලැබි නැතැයි සැලය.
පාසැලේ හිටපු විදුහල්පති පියතුමෙකුට එරෙහිව එල්ලවි ඇති බරපතල මුල්‍ය වංචාවක් පිලිබදව කාර්දිනල්තුමා දැනුවත්කිරිම සදහා පාසැලේ දෙමපියන් පිරිසක් මෙසේ සුදානම්ව සිටිති.
විවිධ ප්‍රසංග පවත්වමින් එක් රැස්කර ඇති  රුපියල් කෝටි ගණනක මුදල් මෙන්ම ඉතාලියේ පාසැලකින් ලද විශේෂ ආධාරයක් ගැනද විමසන්නට  ඇතැයි දෙමාපිය ආරංචි මාර්ග දක්වා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article