මිගමුව සමුපාකාරයේ බලයත් මාලිමාවට හිමිව ඇතැයි වාර්තාවේ.
මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සමුපකාර වල බලය හිමිව තිබේ.
මේ අතර මිගමු සමුපාකාර ඡන්දයෙන් සභාපතිධුරයට පත්ව ඇති තැනැත්තා සමුපකාර දෙපාර්තමේන්තුවේ අයෙකුව බව කියමින් විරෝධතායක් සටහන් කිරිමට විපක්ෂය පියවර ගෙන තිබුන බවද සැලය.











