spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු මහනගර සභාවේ සෞඛ්‍ය ලොක්කෙකුට බරපතල චෝදනාවක් ?

Must read

garbege 4මීගමුව මහනගර සභාවේ මුල්‍ය සම්පත් මෙන්ම සේවකයන් හා වාහනද මේ වන විට නිමල් ලංසාගේ මැතිවරණ ප්‍රචාරක වැඩවලට අසිමාන්තිකව යොදවා ගනිමින් තිබුණද කාවින්ද ප්‍රමුඛ දුරකථන කණ්ඩායම මේවා ගැන මීක් කියන්නේ නැත.මේ නිසාම නගරාධිපති දයාන් ලංසා අතදිගහැර දුෂණ වංචා සිදුකරමින් සිටි.
මිගමු මහනගර සභාවේ ප්‍රධාන නිළධාරින් රැසක් මේ වැඩවලට දිනපතා පහසුකම් සපයමින් සිටින බවටද නිරන්තර චෝදනා එල්ලවෙමින් තිබේ.
මේ දිනවල ඒ සම්බන්ධයෙන් වැඩිම චෝදනා එල්ලවන්නේ සෞඛ්‍ය ලොක්කෙකු හටය.
ඒ නිමල් ලංසා විසින් මිගමුවේ මැතිවරණ ප්‍රචාරක වැඩවලට යන ප්‍රදේශවලට ප්‍රමුඛතාවය දෙමින් කලින් දවසේම ඒ ප්‍රදේශවලට සෞඛ්‍ය කම්කරුවන් යොදවා අදාල පිරිසිදු කිරිම් කරවිමට අදාල සෞඛ්‍ය ලොක්කා පියවර ගනිමින් තිබිම නිසාය.මේ අනුව මේ දිනවල පිරිසිදු කිරිම් වලදි වැඩි ප්‍රමුඛතාවය ලැබෙමින් ඇත්තේ නිමල් ලංසා යන එන ප්‍රදේශවලට සහ ඔහුට සහය පළකරන පොහොට්ටු ක්‍රියාකාරින් සිටින ප්‍රදේශවලටය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article