spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු රෝහල් ගොඩනැඟිල්ලේ ප්‍රතිසංස් කරණ කටයුතු ඉබිගමනේ …

Must read

(9.17am)NGB hospital new buildig

පසුගිය (17දා) පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රෝහල් කමිටු ජේෂ්ඨ උප සභාපති ජීවක පෙරේරා මහතා රෝහලේ වැඩකටයුතු මන්දගාමී අන්දමින් සිදුවන බවත්, මේ වනවිට අවුරඅදු 3ක් පමණ ගතවී ඇති නමුත් අවසානයක් දකින්නට නැති හෙයින් මේ පිළිබදව යම් පියවරක් ගතයුතුබවට ප්‍රශ්ණයක් වශයෙන් සභාවට ඉදිරිපත් කරන ලදී.මේ පිළිබද වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සතුවන බැවින් , පළාත් සෞඛ්‍ය ඇමති සහ අදාළ වෛද්‍යවරු ඇතුළු පිරිස සමග මේ පිළිබදව සාකච්ඡාවක් මගින් විසදුමක් කරා යාමට සභාපතිතුමාගේ අදහස් අනුව තීරණයක් ගන්නා ලදී.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article