spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු රෝහලේ EEG ඒකකය සතියක් තුළ විවෘත කෙරේ. !

Must read

IMG-20200226-WA0008

මීගමු රෝහලේ මේවනවිට වෙනස්කම් කිහිපයක් සිදුවෙමින් පවතී. එනම් අත්‍යාවශ්‍ය රෝග සඳහා අවශ්‍ය අංශ කිහිපයක් සැකසෙමින් පැවතීමයි. ඉන් ප්‍රධාන වන්නේ හෘදරෝග ඒකකයයි. එසේම වකුගඩු ඒකකය දැනටමත් ක්‍රියාත්මකය. මේ අතර මානසික රෝගීන් සහ වෙනත් ස්නායු රෝග සඳහා අවශ්‍ය EEG ඒකකය මේවනවිට ක්‍රියාත්මක වන නමුත් ස්ථිර ස්ථානයක් පිළිබඳව ප්‍රශ්ණයක් තිබින . ඒ සඳහා දැන් රෝහල් බලධාරීන් මැදිහත්වී ස්ථානයක් සකස්කර ඇත.
මෙකී ස්ථානය මේ සතිය තුළ විවෘත කිරීමට නියමිත බව මෙම ඒකකය භාරව කටයුතු කරන ජයනි චතුරිකා මහත්මිය පැවසූ අතර ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ පමණක් රෝගීන් 70 ක පමණ පරීක්ෂණ කටයුතු සිදුකල බවද ජයනි මහත්මිය පවසයි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article