spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙන්න ප්‍රවෘත්ති ! දැන් ගුවන් විදුලියට අසුභ කාලයක් ?

Must read

001-slbcගුවන් විදුලියට දැන් ලබා ඇත්තේ අසුබ කාලයකි. ඒ ගැන පළමු ලකුණු සනිටුහන් වුයේ පසුගියදා චිනයේ කොරෝනා ප්‍රශ්ණ ඉක්මනින් යහපත් අතට පත්වෙන ලෙස ඉල්ලමින් කරන්නට යෙදුන බොදුනු ආගමික කටයුුත්තකදිය.
ඒ මිට සතියකට පමණ පෙරය. එදා ධාතු කරඩුව හිස තබාගෙන ගිය තැනැත්තාගේ අතින් එය බිමට වැටුණි.
එදාම ගුවන් විදුලියේ බහුතරයක් දෙනා කථාකරන්නට පටන්ගත්තේ මෙය නම් සැබැවින්ම අසුබ ලකුණකැයි කියාය.
දැන් එය ඇස්පනා පිටම ඔප්පු වෙන්නට පටන් ගෙනය. ඉතිහාසයේ පළමු වරට ගුවන්විදුලියේ සේවක සේවිකාවන්ට 25 වෙනිදාට නියමිත වැටුප ලැබුනේ නැත.
දහසකුත් දේ වෙනුවෙන් සැලසුම් කරමින් වැය කරන්නට හරියටම 25 වෙනිදාට ලැබුන වැටුන ඊයේ නොලැබුන තැන සේවකයෝ පත්ව තිබුනේ දැඩි අසිරුතාවකය.
වසර ගණනාවක් ගුවන් විදුලියට නායකත්වය දුන් අධ්‍යක්ෂක ජෙනරාල් එරාන්නද හෙට්ටි ආරච්චි සිය තනතුරෙන් ඉවත් විමට තින්දු කොට අස්විමේ ලිපියද පසුගියදා භාර දි තිබුණි.
ඒ අනුව ගුවන් විදුලිය රාජපක්ෂ රෙජිමය යටතේ අවුලක් රැසක් සමගින් දැන් පාලනය වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article