spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීපුර අපේ, නව අවුරුද්ද

Must read

අද උදෑසන මීපුර ප්‍රාෙද්ශීය පුවත්පත් කාර්යාලය සිය මාධ්‍ය මිතුරන් සමග එක්ව 2013 වසරේ වැඩකටයුතු ආරම්භ කළා. එම අවස්ථාව සදහා ලක්බිම පුවත්පතේ මීගමුව වාර්තාකරු ජේෂ්‍යඨ මාධ්‍යෙව්දී රේමන්ඩ් අපෝන්සු මහතා සහ වීරකේසරී පුවත්පතේ මීගමුව වාර්තාකරු එම්.ඉෂෙඩ් සාජහාන් මහතා සහභාගී වුණා. සහෝදරත්වය සතුට පිරි සුන්දර පෙරවරුවක මීපුර පුවත්පත සහ මීපුර වෙබ් අඩවියේ අපි  සිය මිතුරන් ද සමග එක්ව නව වසරේ වැඩ ආරම්භ කළා.

 


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article