spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුහුණු ආවරණ නැතුවම දේශපාලනය කිරිම ????

Must read

මාස් නැ 4මාස් නරටේ කොවිඩ් ඉවරෙටම ඉවර යයි වැඩියෙන්ම හිතන්න කැමැති පිරිස වන්නේ දේශපාලනඥයන්ය. මැතිවරණ දින ප්‍රකාශයට පත්විමත් සමගින් බොහෝ දේශපාලකයන් කටයුතු කරන්නේ හරියට කොරෝනා දැන් අවසන් යැයි ප්‍රකාශමාන විමක් සිදුවෙලා යැයි සිතමිනි.
කෙසේ වෙතත් තවදුරටත් කොරොා්නා  අවධානම පහව ගොස් නැත. ඒ අනුව තවමත් පරිස්සම යනු ස්තරම්ම එක විය යුතු තත්වයකි.
තතු එසේ වුවද මේ දිනවල දේශපාලන රැස්විම් ගැන නිරික්ෂණය කරන විට පෙනි යන්නේ දේශපාලකයන් මුහුණු ආවාරණ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන බවය.මාස් නැ
ඒ අනුව යමින්දෝ ඒ අයගේ රැස්විම් වලට එන අයද දැනමටත් සෞඛ්‍යානුකූල පුරුදු පුහුණුන් තුලින් බැහැර යන්නට පටන් ගෙනය.
මේ නිසාම දැන් දේශපාලකයන් මෙන්ම ඒ අයගේ රැස්විම් වලට එන අයද මුහුණු ආවරණ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන සෙයකි.
විශේෂඥ වෛද්‍යවරියකද වන සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේට මෙන්ම දොස්තර  කාවින්ද ජයවර්ධනටද මුහුණූ ආවරණ නැත.ට
Screenshot_20200616_122351_com.facebook.katana

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article