spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඊයේ වැඩිම මරණ ඉන්දියාවෙන් ! දුම්රිය මැදිරිත් තාවකාලික කොවිඩ් රෝහල් බවට පත්වෙයි ?

Must read

_111973221_gettyimages-1210641942-594x594ගත වූ පැය 24 තුල ලොව වැඩිම කොරෝනා මරණ ගණන ඉන්දියාවෙන් වාර්තාවේ .ඒ අනුව එම මරණ සංඛ්‍යාව 2006කි. එමෙන්ම ඊයේ දිනය තුල පමණක් එරට කොරෝනා ආසාදිතයින් 11,135ක් වාර්තා විය.
එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 354,000 ඉක්මවා තිබේ.

මේ වන විට ඉන්දියාවෙන් ලැබෙන වාර්තා සදහන් කරන ආකාරයට එරට රෝහල්වල දැඩි තදබදයක් පවතින හෙයින් එරට දුම්රිය මැදිරි තාවකාලික කොවිඩ් වාට්ටු ලෙස ද යොදා ගැනීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ._111973166_gettyimages-1210329809-594x594

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article