spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සජිත් පිළේ රැස්විමට ගිය එජාප නාගරික මන්ත්‍රිලා ලංසා පවුලේ පන්දම්කාරයන්ලු ?????

Must read

Screenshot_20200616_122404_com.facebook.katanaඊයේ මිගමුවේ පැවති සජිත් පිළේ රැස්විමට මිගමුව මහනගර සභාවේ එජාප මන්ත්‍රින් පිරිසක් යෑම පිළිබදව අප කළ විමසුමකදි එජාප ජේෂ්ඨයෙකු කියා සිටියේ ඒ සියලු දෙනාම පසුගිය කාලය තුල ලංසා පවුල රැක ගැනිම වෙනුවෙන් කටයුතු කළ අය මිස ජනතා ප්‍රශ්ණ ගැන හඩ නැගු අය නොවන බවය.ලංකාවේ අතිදුෂිත නගරා සභාවක් බවට මිගමුව මහනගර සභාව පත්ව තිබියදි ජනතා ඡන්දයෙන් පසුගිය මැතිවරණයේදි බලයට පැමිණි මේ මන්ත්‍රිවරුන් පිරිස මිගමුවේ මහජන ජන දේපල කොල්ලකන පාලනයක් තවදුරටත් රැකගැනිම සදහා නිරන්තරයෙන්ම කටයුතු කරන ලද පිරිසක් බවද තවදුරටත් එකි ජේෂ්ඨ මන්ත්‍රිවරයා අවධාරණය කර සිටියේය.
මේ අය අතර මිනිමැරුම් චෝදනා ඇතිඅය පවා සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article