spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුහුදේ ඉන්න ගිරව් අල්ලන එක තහනම්!

Must read


dav
මුහුදේ වෙසෙන ගල්මාළු වි‍ශේෂයක් වන ගිරවා යන මසුන් විශේෂය ඇල්ලිම තහනම් කිරිමට ධීවර අමාත්‍යාංශය විසින් තිරණයක් ගෙන ඇත.සාගරයේ පරිසර සමතුලිතතාවය රැකිමේලා වි‍ශේෂ මෙහෙයක් මේ මතස්‍ය වර්ගයෙන් සිදුවන බව ධීවරයෝ පවසති.මුහුදේ ගල්පරවල වෙසෙන මේ මසුන් විසින් එහි වෙසෙන විෂ සහිත කකුළුවන් වර්ගයක් අනුභව කරන බවත් එය සමතුලිතතාව රැකිමට ඉවහල් වන බවත් පැවසේ.එමෙන්ම ගිරව් මතස්‍ය වි‍ශේෂයේ සෙවල අනුභව කිරිමෙන් තවත් කුඩා මතස්‍ය  විශේෂයන්  රැකෙන බවද ධීවරයෝ පවසති..

 

dav

sdr

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article