Citizen Page මුුහුද රළුවිම නිසා සෙත්තප්පාඩුවේ තේප්පම් කිපයකට සහ රුවල් ඔරුවකට හානි ? By fgamage - 2017 November 30 0 229 FacebookWhatsApp නැවැත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වලකින් ලෙස ධීවරයන්හට රජය විසින් දැනුම් දි ඇත. මේ අතර ඊයේ රාත්‍රීයේ සෙත්තප්පාඩුව කැපුන්ගොඩ වෙරළ තිරයේ වු තෙප්පන් කීපයක් සහ ඔරුවක් රැල්ලට අසුවී විනාශ වි ඇති අපගේ ආරංචි මාර්ග දක්වා සිටි…