spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ කුඩු කාගෙද ?

Must read

කුඩුපසුගිය දිනක මිගමුව පොරුතොට ප්‍රදේශයේදි මල්ලක දමාගෙන ඇවිද ගිය පුද්ගලයෙකු ලග තිබි කුඩු කිලෝ 2 ක ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර එහි වටිනාම ලක්ෂ250ද ඉක්මන බව කියැවේ. ආණ්ඩු පෙරළිමේ කුමන්ත්‍රණයක් අස්සේ මේ සැපයුමට සම්බන්ධ වි ඇති තැනැත්තා කාගේ ගෝලයෙක්දැයි යන කථාව මේදිනවල මිගමුවේ දේශපාලන කවයන් අතරේ පුළුල් කථාබහකට ලක්ව තිබේ.
මේ අතර සිදුවිමෙන් පසු පැවැති ඇතැම් වර්ධනයන් පිළිබදව වඩාත් සමිපව නිරික්ෂණය කර බැලිමේදි හෙළිදරව් වන එක් කරුණක් වි ඇත්තේ මේ කුඩු සැපයුමට කවර නම් හෝ දේශපාලන අධිකාරියක සබදතාවයක් අැතිදැයි යන සැකයක් දැන් ඉස්මතුව තිබිමය.පොලිසි
මේ කුඩු තොගය ඇල්ලිමත් සමගින් පසු සිදුවෙමින් ඇති ඇතැම් දැ වලට අදාලව මේ සැකය සාධාරණ එකක්ය යන අදහසද දැන් ඉස්මත්තට පැමිණෙමින් තිබේ.
කෙසේ වෙතත් කාර්දිනල් හිමියන් විසින් මිගමුවේ කුඩු ජාවාරම කුඩු පට්ටම් කරනවා යැයි සපථකර තිබුනේ පසුගිය පෙබරවාරි 25 වෙනිදාය. ඒ රටේම කථාබහට ලක්වු මිගමුවේ දේශපාලන අධිකාරියේ ඇතැම් නියෝජිතයන්ද ඉදිරිපිට තබාගෙනය.
කාර්දිනල් හිමියන්ගේ මිලඟ පිම්ම කුමක්දැයි දැන් භක්තිවත් කිතුණුවා කෙසේ වෙතත් සමාජ ඇසක් ඇති කිතුණුවෝ විමසා සිටිති.
ඡායා -පියපේම මානික්කරත්න

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article