spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ මාළුන්ට ලොකුවෙන්නෙ දෙන්නේ නැත්තේ කව්ද ?

Must read

කෙලවල්ලෝ පැටව්
කෙලවල්ලෝ පැටව්

( 9.30 am ) තහනම් පන්න ක්‍රම වලින් අල්ලන මාළු ඇල්ලිම තවමත් නැති බව තමයි ධිවරයෝ කියන්නේ . පසුගිය දිනවල මීගමුව පිටිපන මාළු ලෙල්ලමට දකුණ ප්‍රදේශයෙන් ඇවිත් තිබුණ කෙලවල්ලො ්පැටව් තොග මේකට කදිම උදාහරණයක් .
සාමාන්‍යනේ කෙලවල්ලෝ ලොකුවට හැදෙන මාළු වර්ගයක් .
නමත් තහනම් ක්‍රමවලින් අල්ලන ලොකුවෙන්න ඉන්න පොඩි මාළු ඇත්තටම බරපතල අපරාධයක්.
මේව පාලනය කරන්න තවමත් බළධාරින් බැරිවෙලා….

ලොකු කෙලවල්ලෙක්
ලොකු කෙලවල්ලෙක්
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article