පිට පළාත්වල සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා හෙට (26) සිට 29 වැනිදා දක්වා දුම්රිය 27ක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 11ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 9ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 5ක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ‍ දෙකක් වශයෙන් ධාවනය කෙරේ.
එම දුම්රිය ධාවනය කෙරෙන කාලසටහන මෙසේය.
lankadeepa.lk