spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් වෙතින් අවුරුදු සමයට අතිරස

Must read

සියලූම කුළු බඩු තුන පහ සහ ආහාර පිසීමේදී  මුළුතැන්ගෙට අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය පිරිසිදුවට සහ පිළිවෙලට සකස්කරමින් පාරිභෝගකයින්ගේ සිත්දිනා ඇති ව්‍යාපාරයක් ලෙස මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් හැදින්විය හැක. කුළු බඩු වලට අමතරව ,ලුණු දෙහි ,අච්චාරු සහ තවත් දේශීය නිෂ්පාදන රැසක් මොණිකා ග්‍රයින්ඩින් නිශ්පාදනය කරනු ලබයි.
අවුරුදු සමයේදී මොණිකා  ග්‍රයින්ඩින් වෙතින්  කැවුම් ,කොකිස් , අදී අතිරස වර්ග ද පාරිභෝගික ඔබට ලබාගත හැකි අවස්ථාවක් උදා වී තිබේ. එමෙන්ම රු 1000 කට වැඩියෙන් බඩු මිළදී ගන්නා පාරිභෝගිකයින් වෙත 7% ක වට්ටමක් ද  එහිදී ලබාගත හැක.

විමසීම් – 031 2237685monika

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article