spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෝටර් රථ අළුත් වැඩියා කරන්නෝ අරගලයට එක්වෙති…

Must read

දිනෙන් දින අර්බුදයට යන රටේ ආර්ථිකය හමුවේ සියළු කේෂේත්‍ර බිඳවැටෙන බරපතල තත්ත්වයක් නිර්මාණය වී ඇත .

මේ අනුව මේ වනවිට මහජන අරගලය විවිධ දිසානති අනුව ⁣වර්ධනය වන බවක් පෙනේ.
මීගමුව නගරයේ ප්‍රමුඛ ජනතා සංවිධානයක් වන සමස්ථ ලංකා මෝටර් රථ අළුත් වැඩියා කරන්නන් ගේ සංගමය ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ වැඩසටහනක් සූදානම් කර ඇත්තේ මෙම තත්ත්වයට විරෝධය දැක්වීම උදෙසාය .
මෙම වැඩසටහනට අනුව 20 කනුවෙන් සවස 3.00ට ආරම්භ වන මෙම විරෝධතාව මීගමුව නගරය පුරා රථ පෙළපාලියකින් ගොස් තෙල්වත්ත හන්දියට පැමිණෙන අතර
තෙල්වත්ත හන්දියේ ජන අරගල භූමිය තුළ අදාල සටන් පාඨ සමග ඔවුන්ගේ විරෝධතාවය දක්වා උද්ඝෝෂණය කරනු ඇත .

සැම්සන් ඥානාසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article