News යහපාලන ඇමතිගෙන් මිගමුවේ පොහොට්ටු අපෙක්ෂකයන්ට උපදෙස්! By fgamage - 2017 December 12 0 112 FacebookWhatsApp යහපාලන ඇමතිවරයෙකු පසුගිය දිනක මිගමුවේ ප්‍රසිද්ධ හෝටලයක් තුල රැස්විමක් පවත්වා ඇතැයි වාර්තා වේ.මේ රැස්විමට පැමිණ තිබුනේ පෙහොට්ටුවෙන් මිගමුවට ඡන්දය ඉල්ලන අපේක්ෂකයන් පිරිසකි.දවල් මිගෙල් රැනියෙල් යනුවෙන් මේ ඇමතිවරයා ප්‍රසිද්ධියට පත්වුවෙකි.