spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාන්තාවන්ට ඇසිඩ් ගහපු,මාධ්‍යවේදින්ට පහරදුන්න දයාන් ලංසාලට දැන් මොකද වෙන්නේ ?

Must read

දයාන්ගේ ඇසිඩ් ප්‍රහාරයට ලක්වු කාන්තාවගේ ඡායාරුපයක්
දයාන්ගේ ඇසිඩ් ප්‍රහාරයට ලක්වු කාන්තාවගේ ඡායාරුපයක්

පොහොට්ටුවෙන් මීගමුවට ඡන්දය ඉල්ලන කණ්ඩායමේ සිටින අතිබහුතරයකට එරෙහිව මේ වන විට එල්ලවි ඇති චෝදනා රැසකි.
මින් වඩාත් ම චෝදනා එල්ල වි ඇත්තේ දයාන් ලංසා වෙතය.
කාන්තාවකට ඇසිඩ් ගැසිම ,මාධ්‍යවේදියෙකුට පහරදිම,නාගරික මන්ත්‍රිවරයෙකු මන්නා ප්‍රහාරයක් එල්ල කිරිම ඔහුට දැනටමත් එල්ල වි ඇති බරපතල චෝදනාවන්ය.

දයාන් ලංසාගේ කුලි මැරයෙකු වු තුෂාන්ගේ පහර කැමට ලක්වු මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ
දයාන් ලංසාගේ කුලි මැරයෙකු වු තුෂාන්ගේ පහර කැමට ලක්වු මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ

මේ පසුබිම යටතේ දයාන් ලංසා පිළිබදව පොදු සමාජය තුල මේ වන විටත් මහත් වු පිළිකුලක් වර්ධනය වෙමින් තිබේ.මේ පිළිකුල ඇමති අයියාගේ යහපාලන මායම් වලින් වත් කිසිලෙසකින් වත් මකා දමා හැකි ආකාරයේ පිළිකුලක් නොවන බවද තතු දන්නෝ දැනටමත් පෙන්වා දිමට පටන් ගෙන තිබේ.FG-attack-12

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article