මිය ගිය අය සැමරිමට එරෙහිව මිගමුවට පැමිණි කඩාකප්පල්කාරි නඩය කාගේද ?

0
616

 

මිගමුව ධිවර සභයෝගිතා ව්‍යාපාරයේ රැස්විම් ශාලාවේදි අද පැවැති මුල්ලිවයික්කාල් සැමරුම කඩාකප්පල් කිරිම සදහා ජාතිවාදි නඩයක් පැමින තිබුණ අතර ඔවුන් එතනට පැමිණ කෑකෝ ගසමින් විරෝධය පළ කර තිබුණි.
පසුව ඔවුන් එම ස්ථානයෙන් පිටත් කර යැවිමට පොලිසිය කටයුතු කර තිබුණි.

මේ අතර තෙල්වත්ත හංදියේ අද සවස්වරුවේ පැවැත්විමට නියමිතව තිබු වීදි සැමරුමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණ බවද වාර්තාවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here