රන්ජන්ට එරෙහිව ඇමති ලංසා නඩු මඟට….?

0
135

පළාත් සභා ඇමති නිමල් ලංසාට එරෙහිව මේ දිනවල ක්‍රියාත්මක වෙමින් ඇති මාධ්‍ය හෙළිදරව්වන් නිසා මතුව ඇති බරපතල අර්බුදය සමනය කරගනු වස් අවධානය වෙනතකට යොමුකිරිම අරමුණ කොට ගෙන රන්ජන් රාමනායකට එරෙහිව නඩුමඟට පිවිසිමට සැලැස්මක් ඇතැයි ඇමති ලංසාට සමිප ආරංචි මාර්ග හෙළි කර සිටි.
රන්ජන් රාමනායක විසින් පසුගිය කාලය තුල පාර්ලිමේන්තුවේදි මෙන්ම ප්‍රසිද්ධ රැස්විම් වලදිද ඇමති නිමල් ලංසාට එරෙහිව ඉතා ප්‍රබල ලෙසින් කරන ලද හෙළිදරව්ව වුයේ කුඩු ජාවාරම ගැනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here